2,627 Views
පෝලන්ත සමාගමක් විසින් ලෝකයේ පළමු වතාවට අන්ධ පුද්ගලයන් සදහා ජංගම දුරකතනයක් හදුන්වාදී තිබෙනවා.මෙය නම් කර ඇත්තේ “See You Phone “ ලෙස.මෙම ජංගම දුරකතනයේ විශේෂත්වය වන්නේ මෙම දුරකථනය ක්‍රියාකරනේ හඬ විධාන අනුව වීමයි.උදාහරණයක් ලෙස අප විසින් අන්තර්ජාලය භවිතා කිරීමට කිවහොත් එය ඒ අනුව ක්‍රියා කරයි.දැනට මෙම දුරකථනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 810 වන බවත් එය ඉදිරියෙදී මිට වඩා අඩු මුදලකට වෙලදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් නිෂ්පාදක සමාගම ප්‍රකාශ කර සිටියා.