Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
22
"රානි හොරෙන් පැනලා ගිහිල්ල මාට්ටු"(video)

"රානි හොරෙන් පැනලා ගිහිල්ල මාට්ටු"(video) - "රානි හොරෙන් පැනලා ගිහිල්ල මාට්ටු"(video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,800 Views

ඉතාලියේදී බොලිවුඩ් සුපිරි නිළි රාණි මුකර්ජී හදිසියේ විවාහ වී තිබේ. 36 හැවිරිදි ඇය විවාහවූයේ, බොලිවුඩයේ චිත්‍රපට මහගෙදර වන Yash Raj Films ආයතනයේ වත්මන් ප්‍රධානී ආදිත්‍ය චොප්රා සමග ය. ඔහු මීට පෙර විවාහ වූ අයෙකු වන අතර මේ වන විට ඔහ එම විවාහයෙන් දික්කසාද වී ඇත.
42 හැවිරිදි වියේ පසුවන ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජී අතර‍ 2008 වසරේ සිට ප්‍රේම සබඳතාවක් පැවති බව කවුරුත් දැන සිටි රහසකි.
බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වන ආදිත්‍ය චොප්රා, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, රබ්නේ බනාදී ජෝදී ඇතුළු ජනාදරයට පත් චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඩූම් චිත්‍රපට මාලාව, ජබ්තක් හේ ජාන් වැනි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් සඳහා නිෂ්පාදන දායකත්වය සපයා ඇත.
මෙම විවාහය පිළිබඳව යාෂ් රාජ් ෆිල්ම්ස් ආයතනය අද දින නිල වශයෙන් දැනුම් දී තිබේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top