Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
22
මට රන්බීර් බදින්න ඕන

මට රන්බීර් බදින්න ඕන - මට රන්බීර් බදින්න ඕනShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,749 Views



"ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්" ෆිල්ම් එකෙන් අපි අදුර ගත්ත "ආලියා භාට්" සුරූපී නවක නිළිය කොෆි විත් කරන් කියන TV ප්‍රෝග්‍රෑම් එකට නවක නිලි පරිනීති චොප්රා පසුගිය දවසක සහභාගී උනා. මේ  TV ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කරන ජොහාර්. මේ  TV ප්‍රෝග්‍රෑම් එකේදී කරන් ආලියා භාට් ගෙන් අහනවා මේ දවස් වල බොලිවුඩ්වල ඉන්න ආකර්ශනීය නළුවකු වන රන්බීර් කපූර් ගැන ආලියා භාට්ගේ අදහස විමසුවා. එහිදී ආලියා භාට් අදහාගත නොහැකි උත්තරයක් ලබා දුන්නා. ආලියා භාට් කිව්වේ "රන්බීර් ආදරය කලයුතු කෙනෙක්....එයා උතුම් මනුෂ්‍යයෙක්......මම එයාට ආදරේ කරන්නත් ආසයි....එයා එක්ක විවාහ වෙන්නත් ගොඩක් කැමති...."  මේ ප්‍රකාශයෙන් බොලිවුඩ් පුරවරය ගොඩක් උණුසුම් වෙලා දැන්. එත් මේ කතාවෙන් ගොඩාක්ම හිත්  වේදනාවට,දුකට පත් වෙලා ඉන්නේ රන්බීර් කපුර්ගේ පෙම්වතිය වන කට්‍රිනා කයිෆ්.









රන්බීර් කපුර්ගේ පෙම්වතිය වන කට්‍රිනා කයිෆ්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top