3,465 Views
ඩේරියස් නමැති මෙම හාවා, බරින් කිලෝ ග්‍රෑම් 15 ඉක්මවන අතර (three-and-a-half stone) දිගින් අඩි 4යි අඟල් 4ක් පමණ වේ. හාවාගේ හිමිකාරිය වන 62 හැවිරිදි ඇනට් එඩ්වර්ඩ්ස් පවසන්නේ, වසරකට කැරට් අල 4000ක් පමණ මෙම හාවා ගිල දමන බව ය.ඊට අමතරව, ගෝවා, ඇපල් සහ තව ත් කෘත්‍රිම ආහාර ආදිය ඌට ලබා දෙන අතර ඒ සඳහා වාර්ෂිකව ඇයට වැය වන මුදල අමෙරිකානු ඩොලර් 2400කි. මෙමහාවාගේ වයස අවුරුදු 5ක් වන අතර, මෙම හාවා ලොව විශාලතම හාවා බවට පත් වනු ඇතැයි තමන් කිසිදින නොසිතූ බව ඇනට් එඩ්වර්ඩ්ස් පවසයි.


