2,358 Views
ඉන්දීය ක්‍රිකට් පිලේ සුපිරි තරුවක් වන හර්බජන් සි₀ ගීත ගායනයට යොමුව තිබෙනවා.බොලිවුඩ් මාධ්‍යය වාර්තා කලේ ඔහුගේ පලමු නිර්මාණයම ඉතාමත් ඉහල මට්ටමක පවතින බවයි.එමෙන්ම ඔහු පන්ජාබ් ජාතිකයෙකු වන නිසා තම නිර්මාණ සදහාද පන්ජාබ් ආරය යොදා ගෙන තිබෙනවා.මෙම ගීතය සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සි₀මෙන්ම විරාත් කෝලිත් මෙම ගීතය නිර්මාණයේදී තමන්ට ශක්තියක් වූ බවයි.
හර්බජන් සින්ගේ ඒක් සුනේහා ගීතය පහලින්