Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
21
ශාරුක් බබා බලාගනී

ශාරුක් බබා බලාගනී - ශාරුක් බබා බලාගනීShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,377 Views

කොච්ච්චර ජනප්‍රිය උනත් කොච්චර ආදායමක් තිබුනත්  ශාරුක් කියන්නේ එයාට මේ ලෝකේ වැඩියෙන්ම වටින්නේ එයාගේ  බිරිද සහ දරුවන් තුන්  දෙනාගේ ආදරයෙන් පිරුණු තම ගෙදර බවයි.  ගවුරි ඛාන් ව්‍යාපාරික කාන්තාවක් ලෙස කාර්ය බහුල වෙලා ඉන්නේ, මේ දවස් වල බොම්බායේ මෝස්‌තර නිර්මාණ සාප්පුවට අමතරව දැන් ඩුබායි වලත් තව branch එකක් open කරලා නිසා. ගවුරි ඛාන් මේ වැඩවලට මේ දවස්වල විදෙස්ගත වෙලා නිසා ශාරුක්ට දැන් දරුවෝ තුන් දෙනා බලාගන්න වෙලා. ඒ  උනාට ශාරුක් එක බොහොම කැමැත්තෙන් බාර අරන් ඉන්නේ පුංචි ඒබ්‍රහම්, ආර්යන් සහ සුහානා එක්ක සොදුරු කාලයක් ගෙවන්න පුළුවන් නිසාලු. තවමත් ෆර්හාන් අධ්‍යක්ෂණය කරන "Happy New Year" ෆිල්ම් එකේ එකේ රුගතකිරීම්  වලින් පොඩි නිවාඩුවකුත් අරන් තියනවා









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top