Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
21
මෙන්න සල්මන්ගේ මාර්කටින්

මෙන්න සල්මන්ගේ මාර්කටින් - මෙන්න සල්මන්ගේ මාර්කටින්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,090 Views




BOLLYWOOD කියන්නේ සල්ලි මවන වෙළදපලක්. දිනකට ඉන්දියාවේ ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක්

Films බලන්න ෆිල්ම් හෝල් වලට යනවා.මේ අතරින් ශාරුක් ඛාන්, සල්මන් ඛාන්,අමීර් ඛාන්,රිතික්

රොෂාන්,ජෝන් ඒබ්‍රහම්,වගේ අය චරිත රග පාන Films බොක්ස් ඔෆිස් වාර්තා පවා බිදගෙන යන යනවා.

මේ අතරින් සල්මන් ඛාන්ට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. සල්මන් ඛාන් බොලිවුඩයේ අලවිකරුවා

විදියට හදුන්වන්න පටන් අරගෙන. ඩබානග්, වීර්, ඒක් තා ටයිගර්, බෝදිගාර්ඩ් වගේ ෆිල්ම්ස් වලට

පස්සේ සල්මන්ගේ අලුත්ම ෆිල්ම් එක තම "ජයේ හෝ " මේ ෆිල්ම් එක අලවි කරන්න ෆිල්ම් එක ගැන

ප්‍රචාරය කරන්න සල්මන් අපුරු ක්‍රමයක් පාවිච්චි කලා. ඒ තමයි "ජයේ හෝ " ෆිල්ම් එකේ හොදම

පොස්ටර් එක නිර්මාණය කරන්න  BOLLYWOOD රසිකයන්ට අවස්තාව ලබා දීම. ට්විටර් සහ ෆේස් බුක්

හරහා මේ පිලිබදව සල්මන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම මේ ගැන විශාල ප්‍රචාරයක් අරගෙන ගියා.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ සල්මන්ගේ මල්ලි වන සොහයිල් ඛාන්. ඒ වගේම

විචාරකයින්ගේ අදහස මේ ෆිල්ම් එක DOOM 3 ෆිල්ම් එකටත් වැඩ වැඩි ආදායමක් උපයන බව. මේ ෆිල්ම්

එකේ සල්මන්ගේ අතේ තිබුන බ්‍රේස්ලට් එකත් දෙන "ජයේ හෝ "  බ්‍රේස්ලට් නමින් අලවි කරන්න

තියනවා. ඒවා පුදුම උනන්දුවකින්  උණු උණුවෙම අලවිවන බවත් වාර්තා වනවා.






උණු උණුවේ ව්කිනෙන  "ජයේ හෝ බ්‍රේස්ලට්"




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top