Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
20
කැමරා 5ක් තියන පට්ට ෆෝන් එකක් .

කැමරා 5ක් තියන පට්ට ෆෝන් එකක් . - කැමරා 5ක් තියන පට්ට ෆෝන් එකක් .Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,955 Views



මේ වෙනකොට අපට අවශ්‍යම දේවල් අතර ස්මාර්ට් ෆෝන් එක අනිවාර්ය දෙයක් බවට පත් වෙලා දැවැන්ත දුරකථන සමාගම් වලින් එක එක විදියේ ෆෝන් එලියට එනකොට කෝක ගන්නද කියලාවත් හිතා ගන්න බෑ  නේද දැන්?
මේ ෂා ගොස්සිප් වලින් ඔයාට පෙන්නන ෆෝන් එකේ කැමරා 5ක් තියනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකප්‍රසිද්ද ඇමේසන් සමාගමයි.ඉදිරිපස කැමරාවෙන් එයට පුළුවන් 3D රූප හදාගන්න ඔවුන්ත අවශ්‍ය වී තිබෙන්නේ අනිත් ආයතන වලට අභියෝගයක් වන සුපිරිම ෆෝන් එකක් නිෂ්පාදනය කරන්න ඒ නිසාම ෆෝන් එකේ ඉස්සරහට ඔබ්බවලා තියන කැමරා 5කින් (glasses-free 3D User Interface) එම කැමරා 5න් 4ක් 3D එක හදාගන්න උදව් වෙනවා. අනෙක් කැමරාව සාමාන්‍ය කැමරාවක් විදියට ක්‍රියා කරනවා. මෙම ෆෝන් එකේ  (720p resolution) එකක් තියන අගල් 4.7කින්  යුතු ස්ක්‍රීන් එකක් තියනවා. මෙගා පික්සෙල් 13ක පුපිරි කැමරාවක් සහිත මේ ෆෝන් එක හරවලා Wallpaper එක මාරු කරන්නත් පුළුවන්. වැඩි ගණනක් දීල ෆෝන් ගන්න බැරි අය වෙනුවෙන් මේකේ තව ෆෝන් එකක් වෙළද පලට නිකුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ෆෝන් එක ගැන වැඩි විස්තර පහත වීඩියෝ එකෙන් බලාගන්න





 http://www.youtube.com/watch?v=kfq7dDS8RFk
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top