Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
17
"දෙවනි බබා ගැන ඉගියක්"

"දෙවනි බබා ගැන ඉගියක්" - "දෙවනි බබා ගැන ඉගියක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,927 Views

කේට් කුමරිය සහ ජෝර්ජ් කුමරු සමග නවසීලන්තයේ සංචාරයක නිරත වන බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි විළියම් කුමරු තවත් රාජකීය දරු උපතක් පිළිබඳව ඉගියක් සිදුකර ඇත.
දැනට මාස 8 ක් වන ජෝර්ජ් කුමරුගේ උපතේදී නවසීලන්තය වෙනුවෙන් නිල තිළිණයක් ලෙස සළුවක් ප‍්‍රදානය කළ සින්තියා රීඕ හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත.
එහිදී විලියම් කුමරු සඳහන් කර ඇත්තේ ඇයට නුදුරේදීම තවත් එවැනි සළුවක් නිර්මාණය කිරීමට සිදුවනු ඇති බවයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top