Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
17
ෂාරුක්- දීපිකා-අභිෂේක් එක්ක HAPPY NEW YEAR

ෂාරුක්- දීපිකා-අභිෂේක් එක්ක HAPPY NEW YEAR - ෂාරුක්- දීපිකා-අභිෂේක් එක්ක HAPPY NEW YEARShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,831 Views

ඔයාල හැමෝම ආදරේ කරන ශාරුක් ඛාන්,අභිෂේක් බච්චන් සහ දීපිකා පදුකෝන් එකම ෆිල්ම් එකකින් බලා ගන්න තිබුනොත් සුපිරි නේද? මොකද අපි හැමෝගෙම ස්ටාර්ස්ලා එකම ෆිල්ම් එකක ඉන්නවා කියන්නේ නියමයිනේ.ඔන්න ෂා ගොසිප් වලින් මේ අවුරුද්දේ එන්න තියන  HAPPY NEW YEAR ෆිල්ම් එකේ පෝස්ටර්ස් මෙන්න බලාගන්න..












මේ ෆිල්ම් එක  අධ්‍යක්ෂණය කරන්නේ A.Farah Khan. කොහොම උනත් Farah Khan  කියන්නේ ගොඩාක් කාලයක ඉදන්ම ශාරුක් ඛාන් ගේ  ලගම මිතුරියක්. "ඕම් ශාන්ති ඕම්" "මේ හුන් නා" වැනි ශාරුක් ගේ අපි ආදරය කරන Film අධ්‍යක්ෂණය කලේ Farah Khan. කොහොම උනත් මේ ලදී ශාරික් Farah Khan ට කළු පැහැති සුච් වර්ගයේ රථයක් තෑගී කරලත් තියනවා..








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top