Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
16
"රන්බීර් කපූර් "කුකුළා" සාක්ෂි මෙන්න ... "

"රන්බීර් කපූර් "කුකුළා" සාක්ෂි මෙන්න ... " - "රන්බීර් කපූර් "කුකුළා" සාක්ෂි මෙන්න ... "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,140 Views

රන්බීර් කපූර් කොතනින් නවතීද එයාගේ girlfriend ලිස්ට් එක ගත්තම අපිට හිතාගනවත් බැරි අයට රන්බීර් line  දාලා මුලින්ම line දාල තියන්නේ ඉම්රාන් ඛාන් ගේ wife ට Avantika රන්බීර් එයාට line දැම්මට Avantika කැමති නැහැලු එය කැමති ඉම්රාන් ඛාන් ට ලූ

2007 Sonam Kapoor එක්ක affair එකක් තිබිලා තියනවා Saawariya ෆිල්ම් එකෙන් පටන් අරගත්ත මේ love එක එතැනින්ම නැති වෙලා ෆිල්ම් එක failed උන නිසා

Karisma Kapoor ගේ husband Sanjay Kapur ගේ පළමු විවාහයේ Nandita Mahtani එක්ක අවුරුදු 10 ක ගැප් එකක් තියනවා දෙන්නගේ

ගොඩාක්ම famous affair එක තමා DeepikaPadukone ප්‍රසිද්දියේ airport එකේ kiss කරලා පවා තියනවාලු ඒ තරම් දුරදිගගිය love එකක් Deepika එයාගේ ඇගේ tattoo එකක් පවා ගහගෙන තියනවාලු නමුත් රන්බීර් ගේ අම්මා අකැමති Deepikaට  ඒ නිසා එක නැවතුනා

දැනට රන්බීර් කපූර් ගේ girlfriend Katrina Kaif.....





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top