Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
16
"Shraddha Kapoor ආශිකී 2 කෙල්ලත් ඉවරයි....(video). "

"Shraddha Kapoor ආශිකී 2 කෙල්ලත් ඉවරයි......... " - "Shraddha Kapoor ආශිකී 2 කෙල්ලත් ඉවරයි....(video). "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,091 Views

ආශිකී 2 (Aashiqui 2) චිත‍්‍රපටය ඉන්දියානු රසිකයින් අතර පමණක් නොව ලොවපුරා වෙසෙන සියලුම බොලිවුඩ් පේ‍්‍රක්ෂකයන්ගේ නොමද පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබූ 2013 වසරේ ආදරණීයම චිත‍්‍රපටය එය වන නිසාය.
ආශීකී 2 චිත‍්‍රපටයේ අවිහිංසක පෙම්වතියගේ චරිතයට පණ පොවන ශ‍්‍රද්ධා කපූර්ගේ අදහාගත නොහැකි ඡායාරූප පෙළක් වෝග් සඟරාවේ පලවී තිබෙනවා. වෝග් සඟරාවේ අපේ‍්‍රල් කලාපය වෙනුවෙන් ශ‍්‍රද්ධා අඩනිරුවත් ඡායාරූප කිහිපයකට පෙනීසිට තිබෙනවා. විවිධ සතුන්ද යොදාගෙන කාන්තාර ප‍්‍රදේශයක් ආශි‍්‍රතව මෙම ඡායාරූප ගැනීම සිදුකර තිබෙනවා. සිරුර වැසෙන්නට පමණක් හැද පැලදගෙන සිටින ශ‍්‍රද්ධාව දැක ඇති ඇගේ රසිකයින්ව මෙම ඡායාරූප මගින් තුෂ්නිම්භූත කර ඇතැයි බොලිවුඩ් විචාරකයින් පවසනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top