Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
16
"රන්බීර් කපූර් සහ කට්‍රිනා තීරණය කර ඇත්තේ නව නිවසක් මිලදී ගැනීමට "

"රන්බීර් කපූර් සහ කට්‍රිනා තීරණය කර ඇත්තේ නව නිවසක් මිලදී ගැනීමට " - "රන්බීර් කපූර් සහ කට්‍රිනා තීරණය කර ඇත්තේ නව නිවසක් මිලදී ගැනීමට "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,940 Views

කට්‍රිනා කායිෆ් සහ රන්බීර් කපූර් යුවළ ඔවුන්ට වාසය කිරීම සඳහා නිවසක් මිලදී ගැනීමට සැරසෙන බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ, රන්බීර් කපූර්ගේ පියා වන රිෂී කපූර්, කට්‍රිනා කායිෆ් නිතර සිය පුත්‍රයා හමුවීමට නිවසට පැමිණීම පිළිබඳව අකැමැත්ත පළ කර ඇති හෙයිනි.
මෙම ගැටලුව හේතුවෙන් රන්බීර් කපූර් සහ කට්‍රිනා තීරණය කර ඇත්තේ, නව නිවසක් මිලදී ගැනීමට ය.
ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාව මේ වන විට බෙහෙවින් ශක්තිමත්ව ඇති බව ත්, ඒ අනුව ඔවුන් දෙදෙනා විවාහ වනු ඇති බව ත් ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top