3,362 Views
පසුගිය දිනක කරීනා කපුර්ට බොලිවුඩ් මාධ්‍යය අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කලා.ඒ මෙවර ආදරවන්තයන්ගේ දිනයට සයිෆ් අලි ඛාන් තමන්ට ලබා දෙන තෑග්ග කුමක් වෙවිද කියන පැනය. මීට කරීනා දුන් උත්තරය වූයේ.මෙවර වැලන්ටයින් දිනය තමන් බොහොම කාර්‍ය්ය බහුල බවත් සයිෆ් ලබා දෙන තෑග්ග පිලිබදව තමන්ට හිතා ගැනීමට නොහැකි බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් කරීනා කියා සිටියේ තමන් සයිෆ්ට ජිවිතයේ ලබා දෙන ලොකුම තෑග්ග වන විවාහය ගෙවී ගිය වසරේදී ලබා දුන් බවත්,ආදරයෙන් සිටින නිසා අමුතුවෙන් තෑගි අවශ්‍යය නොවන බවයි.