Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
15
"ආර්යාවගේ ගෞරවය බේරගෙන".

"ආර්යාවගේ ගෞරවය බේරගෙන". - "ආර්යාවගේ ගෞරවය බේරගෙන".Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,878 Views

පසුගිය අපේ‍්‍රල් මස 10වනදා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමාද කැටුව ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින්හි ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපති පුස්තකාලයේ පැවති දේශනයකට සහභාගී වී තිබේ.
සිවිල් අයිතීන් සුරැකීමේ පණත සමරනු වස් සංවිධානය කර තිබූ එම උත්සවයට යෑම සඳහා ගුවන් යානයෙන් බසින විටත් පෙරළා ආපසු යෑම සඳහා නැවත ගුවන් යානයට නගින විටත් ජනපති ආර්යාව ඇබැද්දියකට මුහුණ දුන් බව සිදුවීම ආවරණය තිරීමට ගිය මාධ්‍යවේදීන් විසින් වාර්තා කර ඇත.
එදින ඔස්ටින් ප‍්‍රදේශයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර මිෂෙල් ඔබාමා ඇඳ සිටි නිල් සහ කළු ඉරි සහිත කොට සාය සුළග මගින් එසවීමට ගොස් තිබේ. වාර්තාකරුවන් පවසන්නේ මැරිලින් මොන්රෝ දසුනක් ජනපති ආර්යාවක් වෙතින් දැකගන්නට තිබූ අවස්ථාව ඔබාමාගේ ක‍්‍රියාකලාපය නිසා වැළකුණු බවයි.
තම බිරිඳ අමාරුවේ වැටී සිටිනු දුටු ජනාධිපතිවරයා මිෂෙල් ආසන්නයෙන්ම ගමන් කරමින් සාය ඉහළට එසවීම බේරාගෙන තිබේ.
මාධ්‍යවේදීන් පවසන්නේ එම හදිසි සිදුවීමේදී ඔබාමා ඉතා විචක්ෂණ ලෙෂ කටයුතු කරමින් ආර්යාවගේ ගෞරවය බේරාගත් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top