Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
23
කන් හතරක් ඇති අපූරු බළලෙක් හමුවේ (VIDEO)

කන් හතරක් ඇති අපූරු බළලෙක් හමුවේ (VIDEO) - කන් හතරක් ඇති අපූරු බළලෙක් හමුවේ (VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

15,049 Views
කන් හතරක් සහිත අපූරු බළලෙකු පිළිබඳව තුර්කියෙන් වාර්තා වෙනවා.
මාස 4 ක් පමණ වයසැති මෙම සත්වයාගේ ජාන විකෘතිතාවයක් නිසා මෙලෙස වී ඇති බවයි පැවසෙන්නේ.

තුර්කියේ අන්කාරා හි ගෙවත්තක උපත ලද මෙම බළල් පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් මෙවැනි ලක්ෂණයක් දකින්නට නැහැ.

මිඩාස් ලෙස හඳුන්වන මෙම බළලා සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන අතර මේ වන විට 73,000 කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින බවද වාර්තා වෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top