Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
13
Shaa Fm අපෙන් Fb අවූරුදු උළෙලක්.

Shaa Fm Aluth Auruthda - Shaa Fm අපෙන් Fb අවූරුදු උළෙලක්.Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,754 Views

Shaa අලූත් අවූරුදු විකශය සමග එකතුවී ඉන්න අතරෙදී අද දවස පූරාවටම Facebook හරහා අලූත් අත්දැකීමක් ඔබට ලං කරන්න අපි සූදානම්.ඒ අලූත්ම ආකාරයේ අලූත් අවූරුදු උළෙලක්.වැඩි විස්තර දැනගන්න දැන්මම අපේ පිටුවට එන්න. https://www.facebook.com/shaafmpage

 

දැනට තිබූ තරඟ ප්‍රතිඵල - සැඟවූණු අමුත්තා - භාතිය ජයකොඩි

නිවැරදි පිළිතුර මුලින්ම දුන්නේ - ශානිකා මිල්ලන්ගොඩ

 

ලොකුම බඩා - අකීල්

නිවැරදි පිළිතුර මුලින්ම දුන්නේ - හිමාලි මදුෂානී

 

අද දවස පූරාම සහ හෙට දවසෙදිත් ඔබට මීට සහභාගී වීමට හැකි අතර,මේ තරඟ වලට අමතරව කණාමුට්ය බිදීම සහ කැට ගැසීමේ තරඟ දවසේ පැය විසිහතරම ක්‍රියාත්මක වේ.

ඊට සහභාගී වෙන්න මෙතනින් යන්න - http://www.shaafm.lk/avurudu/

 

එහෙනම් හැමෝටම සුබ අලූත් අවූරුද්දක් වේවා......!!

 






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top