Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
11
"දීපිකා - සෝනම් සීතල යුද්ධයක්"

"දීපිකා - සෝනම් සීතල යුද්ධයක්" - "දීපිකා - සෝනම් සීතල යුද්ධයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,820 Views

සෝනම් කපූර්,හා දීපිකා පදුකෝන් අතර සීීතල යුද්ධයක් ඇරැඹී ඇත. ඒ ගැන සක්සුදක් සේ දැනගන්න ලැබුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී සෝනම් පැවසූ කරුණු නිසයි. සෝනම් කපූර්, දීපිකා පදුකෝන්ට එරෙහිව කතා කරන්නේ හිටපු පෙම්වතා රන්බීර් ‘යේ ජවානි හෛ දීවානි’චිත්‍රපටයේ දීපිකා සමඟ රංගනයේ යෙදුන නිසා සහ රන්බීර්ගේ උපන් දින සාදයට තමන්ට නැතිව දීපිකාට ආරාධනා කළ නිසා ද කියලා කියන්න නම් බෑ. සෝනම් වැඩසටහනේදී දීපිකාගේ ඇඳුම් විලාසිතා විවේචනය කරලා තියනවා.ඒ වාගේම කත්‍රිනා කායිෆ්ගේ විලාසිතා සහ කිසිවකු අනුගමනය නොකර යන සිනමා ගමන වර්ණනා කරලා තියනවා. කත්‍රිනාගේ ගැන හොද කීමම දීපිකා ගැන සෝනම්ගේ සිතේ ඇති නොකැමැත්තට තිබෙන හොඳම සාක්ෂියක්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top