Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
11
"අයිශ්වර්යාගේ දෙවැනි ගමන "

"අයිශ්වර්යාගේ දෙවැනි ගමන " - "අයිශ්වර්යාගේ දෙවැනි ගමන "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,975 Views

ශ්‍රී දේවියගේත්, කාජල්ගේත්, මධුරි ඩික්සිත්ගේත් Bollywood සිනමාවේ දෙවනි ගමනට පසු අයිශ්වර්යා රායිගේ නැවත පැමිණීම සිදුඋනා.. අයිශ්වර්යා Bollywood සිනමාවට මුලින්ම පිවිසුනේ මනි රත්නම් ගේ ‘ඉරුවර්’ Film එකෙන්. අයිෂ් දෙවැනි ඉනිම අරඹන්නේ ද මනි රත්නම්ගේම Film එකකින්මයි. ත්‍රාසජනක Film එකක් වන එහි ඇයගේ පෙම්වතා වෙන්නේ අභිෂේක් බච්චන් නම් නෙවෙයි.. නාගර්ජුන හා මහේෂ් බාබු මේ Film එකේ ප්‍රධාන චරිත වලට පෙනී සිටිනවා. අයිෂ්ගේ දෙවැනි ගමනගැන මනිරත්නම්ගේ බිරිඳ සුහාසිනි නිල නොවන මට්ටමින් ප්‍රකාශ කරලා තියනවා. සෘති හසන්ට දෙවැනි ප්‍රධාන නිළි චරිතය රගපාන්න අවස්තාව ලැබිලා තියනවා. ඇයගේ (අයිෂ්ගේ) දෙවැනි සිනමා ගමන ගැන බොහෝ කතා මේ වන විට පැතිරී ගොස් අවසන්ය. එහෙත් මනි රත්නම්ගේ බිරිඳ කියන කතාව ඒ සියලු කතාවලට වඩා සැබෑවක් විය හැකිය.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top