Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
10
කත්‍රිනා ආයෙමත් ශාරුක් එක්ක ද ?

කත්‍රිනා ආයෙමත් ශාරුක් එක්ක ද ? - කත්‍රිනා ආයෙමත් ශාරුක් එක්ක ද ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,348 Views

සුපිරි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කායිෆ් අලුත්ම චිත්‍පටයකට දායක වීමට නියමිත බව බොලිවුඩයෙන් වාර්තා වනවා.
ඒ
සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් රේඩිචිලි ආයතනයේ නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටයටයි. සුපිරි නලු ශාරුක් ඛාන් සමගින් පෙම්වතිය ලෙස කත්‍රිනා කයිෆ් චිත්‍රපට කිහිපයකට ම දායක වී තිබෙනවා. jab tak hai jaan හා zero එම චිත්‍රපටයි. කත්‍රිනා දායක වන අලුත්ම චිත්‍රපටයට දායක වන්නේ ශාරුක් ඛාන් ද නැත්නම් වෙනත් නළුවෙක් ද යන්න තවමත් වාර්තා නොවන බවයි ඉන්දීය මාද්‍ය වල සදහන් වන්නේ. චිත්‍රපටයේ නමක් පිළිබද ව සදහන් නොවන අතර එය කොරියානු චිත්‍රපටයක අනු නිර්මාණයක් බවට වාර්තා වනවා. ඇය මේ වසරේ bharath හා thugs of hindostan යන
චිත්‍රපට සදහා දායක වුනා. ඒ අතරින් bharath මේ වසරේ බොලිවුඩයේ වැඩිම ආදයමක් ලබාගත් චිත්‍රපට 10 අතර තිබීමත් විශේෂත්වයක්.(-Warsha -)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top