පන්චාර විට්ටු නාඩන්න කොංජු කියන්නෙ මේ දවස් වල Face Book එකේ වැඩිපුර දකින්න ලැබෙන වචනයක්.
ඇත්තටම මේ මොකක්ද? මේ වචනය ඉන්දියාවේ ළමයි අතර ගොඩක් ජනප්‍රිය මලයාලම් කාටුන් එකක එන දෙබසක් . ඒ කාටුන් එකේ නම මන්චාඩි . ඒකේ එන සිංදුවක කොටසක් මලයාලම් නිලියක් වන ගයත්‍රී අරුන් එයාගේ දුවට කියල දෙන්න උත්සහ කරන වීඩීයෝ එක තමයි මේ හැමෝම බලන්නෙ . මේ වීඩීයෝ එක මූණූ පොතට එක්තු කරල තියෙන්නෙත් එයාමයි .