අවුරුදු 4 කට පස්සේ සිනමාවට පිවිසෙන රාණි මුඛර්ජිගේ අලුත්ම ෆිල්ම් එක වෙන්නෙ ඇයගේ සැමියා නිෂ්පාදනය කරන "හිචිකි" චිත්‍රපටියෙයි.
මේ ෆිල්ම් එක පහුගිය පෙබරවාරි 09 වැනිදා එළි දක්වන්න නියම වෙලා තිබුණත් රාණි අසනීපෙන් පසු වුනු නිසා මාර්තු 23 වෙනිදට කල් තැබුනා.මෙම චිත්‍රපටයට සුපිරි නළු ෂාරුක් ඛාන්,කත්‍රිනා කයිෆ්,අනුෂ්කා ෂර්මා,සල්මන් ඛාන්,කාජල් වැනි නළු නිළියන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරන කටයුතු මේ දිනවල සිදු කරමින් සිටින බව වාර්තා වෙනවා.