දමිළ සිනමාවේ ආදරණීය නළුවෙකු වෙන සූර්යයාගේ පහුගිය දවසක එළි දැක්වුනු චිත්‍රපටය වෙනුවෙන් ඔහු එහි අධ්‍යක්ෂකවරයා වන විග්නේෂ්ට ත්‍යාගයක් දිලා තියෙනවා.
ඒ ටොයොටා වර්ගයේ මෝටර් රථයක්.තමන්ගේ චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් මේ තෑග්ග ඔහුට දුන්නා කියලයි සූර්යයා වැඩි දුරටත් සදහන් කරලා තිබුණේ.