මේ දවස්වල රේස් තුන්වන චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා
මේ දවස්වල රේස් තුන්වන චිත්‍රපටය නිසා කාර්යබහුල වෙලා
ඉන්න ජැක්ලින් ෆර්ඩිනෑන්ඩේස් එළඹෙන මාර්තු මාසේ 31 වැනිද ප්‍රදර්ශනය වීමට නියමිත වෙලා තියෙන 'බාගි ' චිත්‍රපටයේ අයිටම් ගීතයකට පෙනී ඉන්න කැමතිවෙලා තියෙනවා.
එම ගීතය 1989 වසරේ මධුරි ඩික්සිත් රංගනයෙන් දායක වෙච්ච 'තේසාබ්' චිත්‍රපටයේ ඒක්,දෝක්,ත්‍රී ගීතයයි.ජැක්ලින් තව දුරටත් කියලා තිබුනේ මධුරි තරම් තමන්ට ඒ ගීතයට සාධාරනයක් ඉෂ්ට කරන්න බැරි වුනා කියලයි.