Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
09
"කරීනා ගේ නරක කාලය අනිත් නිළියන්ගේ හොඳම කාලය"

"කරීනා ගේ නරක කාලය අනිත් නිළියන්ගේ හොඳම කාලය" - "කරීනා ගේ නරක කාලය අනිත් නිළියන්ගේ හොඳම කාලය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,067 Views

ලැබුන chance එක එපා කියන අය Bollywood වල ඉන්නවාද?ඔව් ඉන්නවා ඒ අතරින් කරීනා කපූර්ට හිමිවන්නේ විශේෂ තැනක්.කරීනා මෑත යුගයේ reject කළ හැම චරිතයක් ම අතිශය සම්මානයට වාර්තාගත ආදයමකට වාසනාව ලැබු සිනමා චරිතයි .ඉන්දියානු බොක්ස් ඔප්ෆිස් ඉතිහාසයේ වෙනස්ම වාර්ථාවක් පිහිටුවමින් සිටින "කුවින් " මෑතකදීම ඇය ප්‍රතික්ෂේප කල චරිතයකි .වාසනාවන්තිය වුනේ කන්ගනාය . මෙහි ආදායම රුපියල් කොටි 32 . රාම් ලීලා කරීනා ප්‍රතික්ෂේප කල තවත් ෆිල්ම් එකක් .එහි වාසනාවන්තිය දීපිකා පදුකෝන් .ඒ නිසා දිපිකට එයාගේ පෙම්වතා එක්ක ඉන්න ලැබුන අවස්ථාවත් වැඩි වුනා ලැබුන ආදායම රු කෝටි 200 . ෆිල්ම් ෆෙයාර් සම්මාන 3ක් හිමි වුනා හොද්හම නිළිය සම්මානය සමග . චෙන්නායි එක්ස්ප්‍රස් ඉන්දියන් කෝටි 400ක ආදායමක් ලැබුනේ දීපිකා නැවතත් තිරයේ අංක එක කරමිනි . ෆැෂන් අදායම වගේම ජාතික සම්මාන හිමි කරගත් ඇති සාර්ථක සිනමා සිත්තමක් ෆැෂන් බැහැ කියපු නිසා කරීනා හොදම නිළිය ලෙසින් ජාතික සම්මානය නොලැබුන අතර එය හිමි වුනේ ප්‍රියංකා වෙතයි . කල් හෝ නා හෝ / බ්ලැක් ඇය පයින් ගැසූ තවත් වාසනාවන්ත ෆිල්ම් කීපයකි..






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top