ආක්ෂේ කුමාර්ගේ අලුත්ම ෆිල්ම් එක ලගදීම රසිකයින්ට දකින්න අවස්ථාව ලැබෙන බව වාර්තා වෙනවා
ජනප්රිය නළු ආක්ෂේ කුමාර්ගේ අලුත්ම ෆිල්ම් එක තමයි කේසාරි කියන්නේ.මෙහි ආක්ෂේ රංගනයේ යෙදෙන්නේ ජනප්රිය නිළි පරිනිතා චොප්රා සමගින්.
ආක්ෂේ සමගින් පරිනිතා රංගනයේ යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.පරිනිතා අවසන් වරට දායක වූ ගෝල්මාල් අගේන් චිත්රපටිය අතිශය සාර්ථක වුණා.ඒනිසාම මේ චිත්රපටියත් ආදායම් වාර්තා අතරට පැමිණෙයි කියලයි සිනමා විචාරකයින් පවසන්නේ.