Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
08
"ඉතිහාසයේ පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට රැස්වූ වැඩිම ජනකාය"

"ඉතිහාසයේ පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට රැස්වූ වැඩිම ජනකාය" - "ඉතිහාසයේ පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට රැස්වූ වැඩිම ජනකාය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,389 Views

ශ්‍රි ලාංකේය RADIO ඉතිහාසයේ පෙරලිකාර වෙනස් කම් රැසක් සිදු කල ෂා fm අතිසාර්ථක ලෙස "ෂා NONSTOP NIGHT" ප්‍රසංගය පසුගියදා, පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට රැස් වූ වැඩිම ජන සහභාගිත්වය වාර්තා කරමිනින් අති සාර්ථකව නිමා උනා. පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් සදහන් කලේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට රැස්වූ වැඩිම ජනකාය රැස් උනේ "ෂා NONSTOP NIGHT" ප්‍රසංගයට බවයි. "ෂා NONSTOP NIGHT"සංගීතවත් කලේ මෑත කලීනව කණ්ඩායම් සංගීත ශේස්ත්‍රයේ, පෙරලි කාර සංගීත කණ්ඩායමක් වන Feed Back සංගීත කණ්ඩායමයි. ප්‍රියා සුරියසේන, රොමේෂ් සුගතපාල, වෝල්ටර් ප්‍රනාන්දු, සුප්‍රියා අබේසේකර, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ලක්‍ෂ්මන් හිල්මි, සුරේන්ද්‍ර පෙරේරා, කලාවතී ,ප්‍රදීප් ශ්‍රීනාත් වැනි දිවයිනේ නම රැන්දු ජනප්‍රිය ගායන තරු රැසක්, ෂා Nonstop Nigh සමග එකතු වූ දහස් ගණනක් ෂා අසන්නන් අමන්දානන්දයට පත් කිරීමට සමත් උනා. එහිදී කලාකරුවන් විශාල පිරිසක් ෂා FM වෙනුවෙන් සිය අදහස් පළ කළා. මේ ඉන් ඔවුන් පල කල අදහස් කිහිපයක්.. . (FEED BACK 1ට මම ගොඩාක් ආස කලේ "ෂා NONSTOP NIGHT"1ට සෙට් උන නිසා. එයාල ඉතාම දක්ෂ team 1ක්.මේක ඉතාම විශාල ප්‍රසංගයක් ."ෂා" ට මම සුභ පතනවා..තවත් දිගු කාලයක් ෂා අංක එකේ තියෙන්න..... -මම ලක්ෂ්මන් හිල්මි) (Excellent මට පෙන්නේ ඔලු විතරමයි. මේක හැමදාම දිගටම කරගෙන යන්න ඕන. Welldone ෂා....- මම සුප්‍රියා) (අද ගොඩාක් සතුටුදායකයි,feeD back නියමයි.අපි හැමෝම සතුටු උනා. අපි හැමෝම ෂාත් එක්ක .- මම ප්‍රදීප් ශ්‍රීනාත් ) (අපි සියලු දෙනාම සතුටින් හොද fun එකක් ගත්තා ළමයි....අද මම පරණ සින්දු කිව්වත් එකට කට්ටියම ගොඩක් කැමති උනා,සතුටු උනා,ගීත රස විනා.. -මම කලාවතී ) එළිමහන් ප්‍රසංග වේදිකාවේ, ප්‍රථම වරට සුපිරි අති නවීන ලේසර් තාක්ෂනය ඇතුළු, තවත් පෙරලි කාර අංග ගණනකින් සමන්විත "ෂා NONSTOP NIGHT" ආරම්භයේ සිට පසුදා පහන් වනතුරුත් "ෂා NONSTOP NIGHT" ප්‍රසංගය පැවැත්වුනේ පැමිණි ප්‍රේක්ෂකයන්ගේ බලවත් ඉල්ලීම නිසාය. පෙරළිකාර සංගීතප්‍රසංග මාලාවක ආරම්භය පොල්ගහවෙලින් සනිටුහන් කල "ෂා NONSTOP NIGHT" ඉදිරියේදී ෂා ආදරණීය අසන්නන් සොයා "ෂා NONSTOP NIGHT" සමග ඉදිරියේදී ශ්‍රී ලංකාව වටාම මේ පෙරළිකාර ගමනේ යෙදෙන්න සියල්ල සුදානමින්........


මෙන්න ලින්ක් එක ෂා නොන්ස්ටොප් night එකේ photo....

http://www.shaafm.lk/event_images.php?id=2

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top