හැමෝගෙම ආකර්ෂණය දිනාගත් කතා මාලාවක් තමයි GAME OF THRONES කියන්නේ.
GAME OF THRONES කතා මාලාව බොහෝ දෙනා දන්න කතා මාලාවක්.ඒ නිසාම මේ කතා මාලාවේ චරිත සියල්ලන්ටම හැමදෙනාම වගේ ආදරය කරනවා.බ්‍රිතාන්‍ය රාජ්‍යයේ තැපැල් සේවය GAME OF THRONES කතා මාලාවේ මුද්දර එකතුවක් ඉදිරිපත් කරලා තියෙනවා.මුද්දර එකතු කරන අයට වගේම මේ කතා මාලාවට ආදරය කරන අයට මෙය මහගු අවස්ථාවක් වනු ඇති බවයි එරට රජයේ අදහස වී ඇත්තේ.