Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
"කෝලියාට ඉන්ග්ලිෂ් cricket team එකේ කෙල්ලෙක් marry කරන්න කැමති කියලා"

"කෝලියාට ඉන්ග්ලිෂ් cricket team එකේ කෙල්ලෙක් marry කරන්න කැමති කියලා" - "කෝලියාට ඉන්ග්ලිෂ් cricket team එකේ කෙල්ලෙක් marry කරන්න කැමති කියලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,342 Views

එංගලන්ත කාන්තා ක‍්‍රිකට් පිලේ ඩැනයිලේ විට් විසින් කෝලිට විවාහ යෝජනාවක් සිදු කර තිබුණා. ඒ ඇගේ පුද්ගලික ට්විටර් පිටුවේ පණිවිඩයක් තබමිනි.
එහි සඳහන්ව තිබුනේ kholi marry me!!!
එම යෝජනාවේ විරාට් කෝලිගේ නම ඇය සටහන් කර තිබුනේ kohli ලෙස නොව kholi ලෙස වැරදි අර්ථයක් එන පරිදිය.
මේ ඇගේ ට්විටර් මිතුරන් ඇයව සමච්චලයට භාජනය කර තිබුණ අතර අනුෂ්කා ෂර්මා ඇයව දැනටමත් බුක් කරගනෙ ඇති බවද ප‍්‍රතිචාර දක්වා තිබුණා.
එම ට්විටර් සටහන හා ප‍්‍රතිචාර පහත පරිදිය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top