Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
"නිරුවත නම් බැහැ"

"නිරුවත නම් බැහැ" - "නිරුවත නම් බැහැ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,705 Views

සොනාක්ෂි සිංහ රංගන සිනමාපටයක් කොටි සියක ආදායමක් ඉපයීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා සිනමාපටය කරා රසිකයන් ඇද ගැනීමට අද නිරුවත කොහෙත්ම කාන්දමක් ලෙස යොදාගැනීමට අවශ්‍ය නොවේ. ඕනෑම චිත්‍රපටයකට අත්සන් තැබීමට පෙර ඇය අධ්‍යක්ෂවරයාට තහනම් නියෝගයක් දෙනවා.ඒ තමා, "බිකිනියක් අදින්න නම් බැහැ" ඒ සොනාක්ෂි ලබා දෙන නියෝගයයි. තිරයට සරාගී ලෙස අවශ්‍ය නම්, තෙමුණු සාරියකින් සැරසීමට පමණක් ඇය කැමැත්ත පළකර තිබේ. ඉදිරියේදී ඇය රැගු "රෝජා රාජ් කුමාර්" සිනමාපටය තිරගතවීමට නියමිතය.එහි ඇය ජලයේ සිට සිරුරට ඇලුණු තෙත සාරියකින් සැරසී පිටතට පැමිණේ. ෆිල්ම් එකේ තවත් අලුත්ම විස්තර "ෂා gossip" වලින් බලාගන්න.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top