සෙල්ෆි කියල කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ දෙයක් නෙමේ.
දැනට වැඩිම ජීවිත හානි සිදු වෙන්න හේතුවක් වෙලා තියෙන්නෙ මේ සෙල්ෆි උන්මාදය කියල ඔයාල දන්නවද? . මොකද ගොඩක් අයට සෙල්ෆි ගන්න ගියාම ඉන්නෙ කොහේද , කරන්නෙ මොකක්ද කියල කිසිම සිහියක් නෑනේ. අපිට අන්තර්ජාලයෙන් ලැබුනා ඒ වගේ ගත්ත භයානයක සෙල්ෆි කීපයක් . බලන්නකො සෙල්ෆි උන්මාදයේ තරම