කියවීම මිනිසා සම්පූර්න කරයි මේ කතාව අහල තියෙනවනේ . එතකොට ඔයාලා දන්නවද ගිනි තැබීමෙන් කියවිය හැක කියල. ඔලුව අවුල් වෙනව නේද ? මේ මොකක්ද කියන්නෙ කියලා.
මේක නව කථාවක් නම ෆැරන්හයිට් 451.
ලියල තියෙන්නේ 1953 .ප්රංශයේ සුපර් ටෙරන් කියන ග්රැෆික් සමාගම තමයි මේ පොත එලි දක්වල තියෙන්නෙ. බලන්නකෝ එහෙනම් කොහොමද මේ පොත කොහොමද කියවන්නේ කියලා