Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
25
කන්ගනා සහ රිතික් සීතල යුද්ධයක

කන්ගනා සහ රිතික් සීතල යුද්ධයක - කන්ගනා සහ රිතික් සීතල යුද්ධයකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,774 Views















කන්ගනා රනාවුත් සහ රිතික් රොෂන් කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ කලාකරුවන් දෙදෙනෙක්.

ඔවුන් අතර සිදු වුණු එක්තරා කථාබහක් ප්‍රසිද්ධියට පත් කිරීමත් එක්ක මේ දෙදෙනා අතර අමනාපයක් ඇති වුණා.
කන්ගනා රනාවුත් සහ රිතික් රොෂන් අතර කාලයක් පුරා තිබූ ප්‍රශ්නයක් නැවත මතු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
ඒ පසුගිය කාලයේ කන්ගනා සහ රිතික් අතර ඇති වූ පණිවුඩ හුවමාරුවක් රිතික් විසින් ප්‍රසිද්ධ කිරීමත් සමගය.
මෙම ප්‍රශ්නය අවසන් වශයෙන් නතර වූයේ උසාවියේදී වන නමුත් නැවත එම ප්‍රශ්නය කන්ගනා විසින් මතුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top