සයිෆ් අලී ඛාන් කියන්නේ හැම දෙනාගේම ආදරය දිනාගත්ත ආදරණිය කලාකරුවෙක්
සයිෆ් අලී ඛාන් ප්රධාන චරිත නිරුපණය කරන චෙෆ් චිත්රපටය මේ වෙද්දී අදායම් වාර්තා උපයමින් තිරගත වන බව වාර්තා වෙන බව දැනගන්න ලැබෙනවා.ඔක්තෝබර් 6 නිදා තිරගත වුණු දින දෙක තුල ඉන්දියානු රුපියල් කෝටි 2.4 ක් උපයාගෙන තියෙනවා.2014 දී තිරගත වුණු හොලිවුඩ් චිත්රපටයක අනු නිර්මාණයක් ලෙසින් මෙය නිර්මාණය කර ඇති බවයි දැනගන්න ලැබුණේ.