Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
07
නිරුවතින් වැඩ ගන්න මීරූ

නිරුවතින් වැඩ ගන්න මීරූ - නිරුවතින් වැඩ ගන්න මීරූShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,425 Views

මිරු කිම් (Miru Kim) මිරු කියන්නේ ඇමරිකාවේ නිව්යෝක්හි වෙසෙන දක්ෂ කලාකාරිනියකි. ඇයගේ විනෝදාංශය නිරුවතින් ජායාරූප සඳහා පෙනී සිටීමයි. ඇගේ මේ විනෝදාංශයේ විශේෂත්වයක් වගේ ම අමුතු වෙනසකුත් තිබෙනවා. 
ඒ ඇය ඡායාරූප වලට පෙනී සිටීම සඳහා පසු තල ලෙස තෝරා ගන්නේ ලොව පුරා තිබෙන ජන ශුන්‍ය වූ පැරණි නගර, නශ්ටාවශේෂ, කාණු පද්ධති, උමං මාර්ගය, පැරණි සොහොන් පිට්ටනි, කඩා වැටුණු කර්මාන්තශාලා, ගරා වැටුණු රෝහල් සහ නැව් තටාංගණ ආදී ස්ථාන වීම නිසාය. එවන් ස්ථාන සොයා ලොව පුරා සැරිසරන මිරු නිරුවතින් පෙනී සිටීමට විශේෂ හේතුවක් ඇතැයි ඇය කියනවා. ඒ සෑම ස්ථානයක ම තිබෙන ශුන්‍ය බව, පාළු ගතිය සහ ඒ නිසා එහි තිබෙන නිරුවත් බව සජීවීව ඡායාරූපයට ගෙන ඒමට හැකි බව ඇගේ අදහසයි.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top