බාහුබලි චිත්‍රපටිය නිසා මේ වෙද්දී ජනප්‍රියත්වය වෙලා ඉන්න නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ
බාහුබලි චිත්‍රපටිය නිසා ජනප්‍රියත්වයට පත්වුණු ප්‍රභාස් තමන්ගේ රට වෙනුවෙන් සේවයට කැපවී සිටින බව වාර්තා වෙනවා .
තමන්ගේ රට පිරිසිදුවට තබා ගැනීම සදහා තමයි ඔහු මේ විදියට ඉදිරිපත් වෙලා තියෙන්නේ .මේ සදහා අගමැති නරේන්ද්‍ර සිංහ් මෝදී ,රැජිනි ඛන්ත් , ආක්ෂේ කුමාර් , සහ දීපිකා පදුකෝන් ද සහභාගී වී තිබීම විශේෂත්වයක් කියලයි දැනගන්න ලැබෙන්නේ .