Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
04
"එෆ්.එම් 90.9 හෝ 91.1 ෂා Nonstop Night ප්‍රසංගය දිවයින පූරා සජීවීව විකාශනය කිරීමට සුදානම්

"එෆ්.එම් 90.9 හෝ 91.1 ෂා Nonstop Night ප්‍රසංගය දිවයින පූරා සජීවීව විකාශනය කිරීමට සුදානම් - "එෆ්.එම් 90.9 හෝ 91.1 ෂා Nonstop Night ප්‍රසංගය දිවයින පූරා සජීවීව විකාශනය කිරීමට සුදානම්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,532 Views

ශ්‍රි ලාංකේය පෙරලි කර වෙනස් කම් රැසක් සිදු කල ෂා එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ මීලග පෙරලිය ෂා Nonstop Night අද රාත්‍රි 9.00 සිට පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයෙදී පැවත් වෙනවා..එළිමහන් ප්‍රසංග වේදිකාවට දැවැන්තම වෙනසක් එකතු කරන ෂා Nonstop Night සංගීතවත් කරනු ලබන්නේ මෑත කලීනව කණ්ඩායම් සංගීත ශේස්ත්‍රයේ පෙරලි කර සංගීත කණ්ඩායමක් වන Feed Back සංගීත කණ්ඩායමයි.. සංගීතයට ප්‍රිය සුරියසේන,රොමේෂ් සුගතපාල,වෝල්ටර් ප්‍රනාන්දු,සුප්‍රියා අබේසේකර,චන්ද්‍ර සේන හෙට්ටි ආරච්චි,ලක්‍ෂ්මන් හිල්මි, සුරේන්ද්‍ර පෙරේරා,කලාවතී ,ඉෂාක් බෙග්,ප්‍රදීප් ශ්‍රීනාත් වැනි දිවයිනේ නම රැන්දු ජනප්‍රිය ගායන තරු රැසක් ෂා Nonstop Nigh හැඩ කිරීමට සුදානම්.එළිමහන් ප්‍රසංග වේදිකාවේ ප්‍රථම වරට සුපිරි අති නවීන ලේසර් තාක්ෂනය ඇතුළු තවත් පෙරලි කර අංග ගණනකින් සමන්විත ෂා Nonstop Night රාත්‍රි 9.00 සිට එක්වන්නට පොල්ගහවෙල මහජන ක්‍රීඩාංගනයට ඔබටත් අරාදනා..... එෆ්.එම් 90.9 හෝ 91.1 ෂා Nonstop Night ප්‍රසංගය දිවයින පූරා සජීවීව විකාශනය කිරීමට ෂා එෆ්.එම් ඉංජිනේරු අංශය සුදානම් අතර www.shafm.lk හරහා ලොව ඕනෑම තැනක සිට ෂා Nonstop Night ශ්‍රවනය කල හැක....



(කොළඹසිටපොල්ගහවෙලදක්වාදුම්රිය)
කොළඹින්           05.40pm
පොල්ගහවෙලට   07.19pm

 (කොළඹසිටගනේවත්තදක්වාදුම්රිය)
කොළඹින්  06.10pm
පොල්ගහවෙලට   07.45pm


(කොළඹසිටරඹුක්කනදක්වාදුම්රිය)
කොළඹින්           06.35pm
පොල්ගහවෙලට   08.24pm

(කොළඹසිටමහනුවරදක්වාදුම්රිය)
කොළඹින්           06.50pm
පොල්ගහවෙලට    08.35pm

(කොළඹසිටමඩකලපුවදක්වාදුම්රිය)
කොළඹින්           07.15pm
පොල්ගහවෙලට   08.35pm


මහනුවර... බදුල්ලපැත්තේඉදන්එනඔයාට...

(බදුල්ල-කොළඹදුම්රිය)
නුවරින්04.00pm
පොල්ගහවෙලට   05.45pm

(මහනුවර-පොල්ගහවෙලදුම්රිය)

මහනුවරින්05.45pm

පොල්ගහවෙලට   07.33pm

(බදුල්ලේඉදන්එනඔයාට)

බදුල්ලෙන්         10.00am

පොල්ගහවෙලට   07.26pm

 

SHAA NONSTOP NIGHT බලලාආපහුයනඔයාට

(පොල්ගහවෙලසිටකොළඹදක්වාපැමිණෙනදුම්රිය)

පොල්ගහවෙලින්     04.25am

(පොල්ගහවෙලසිටපේරාදෙණියදුම්රිය)

පොල්ගහවෙලින්   04.30am

(කොළඹසිටනුවරහරහාබදුල්ලදක්වාදුම්රිය)

පොල්ගහවෙලින් 07.18am

(ත්‍රිකුණාමලයසිටකොළඹදක්වාපැමිණෙනදුම්රිය)

පොල්ගහවෙලින්   02.30am

(කිලිනොච්චියසිටකොළඹදක්වාපැමිණෙනදුම්රිය)

පොල්ගහවෙලින්     03.03am

(මඩකලපුවසිටකොළඹදක්වාපැමිණෙනදුම්රිය)

පොල්ගහවෙල         03.31am



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top