ශ්‍රී දේවිගේ මාම් චිත්‍රපටිය මේ වෙද්දී අතිසාර්ථකව ඉන්දියාවේ තිරගත වන බව වාර්තා වෙනවා
ඉන්දීය රුපියල් කෝටි 36ක මුදලක් ඉන්දියාවේදී පමණක් උපයා ගන්නට සමත් වුණු ශ්‍රී දේවිගේ මාම් චිත්‍රපටිය මේ වෙද්දී රටවල් රැසකම ප්‍රදර්ශනය කිරීමට සුදානම් බව වාර්තා වෙනවා.චෙක් ජනරජය , පෝලන්තය ,ඇමරිකාව ,එංගලන්තය , සිංගප්පුරුව යන රට වල ළගදීම ප්‍රදර්ශනය වීමට සුදානම් කර ඇති මේ චිත්‍රපටය ඉහල ආදායමක් ලබා ගනු ඇති බවයි මෙහි නිෂ්පාදන සමාගම මාධ්‍යයට කියලා තිබුණේ