බාහුබලී චිත්‍රපටිය නිසා හැමදෙනාගේම ආදරය දිනාගත් නළුවෙක් තමයි ප්‍රභාස් කියන්නේ.
මේ චිත්‍රපටය නිසාම මේ වෙද්දී ඔහුට ඉන්දියාවේ ජනප්‍රියම නළුවා වීමට අවස්ථාවත් ලැබුණා .
බාහුබලී චිත්‍රපටියේ තුන්වෙනි කොටස ළගදීම රසිකයන්ට දකින්න අවස්ථාව ලැබෙන බව ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරනවා .2019 වසරේ මෙය තිරගතවීමට නියමිත බවයි වැඩි දුරටත් දැනගන්න ලැබුණේ.කොහොම වුණත් මෙහි නිෂ්පාදක රාජ් මෝලී නම් එවැන්නක් ගැන නිල වශයෙන් දැනුම් දී නැති බවයි එහි නිෂ්පාදන කණ්ඩායම මාධ්‍යට කියලා තිබුණේ .