2007 ඕම් ශාන්ති ඕම් චිත්රපටය ඔස්සේ බොලිවුඩයට පිවිසි ජනප්රිය නිළියක් තමයි දීපිකා පදුකෝන් කියන්නේ .
මේ වනවිට ඇය බොලිවුඩයේ ජනප්රියම නිළිය බවට පත්ව තියෙන්නේ ඇගේ රංගන හැකියාව නිසාමයි.පසුගිය සති අන්තය වනවිට ඇයගේ ටිවිටර් ගිණුමේ රසික පිරිස මිලියන 20 අධික වෙලා තියෙනවා.මේ සමගම ඇය ආසියාවේ වැඩිම ටිවිටර් රසික පිරිසක් සිටින කාන්තාව බවට පත්ව ඇති බවයි ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණේ .