90 දශකයේ ජනප්‍රියම නිළියක් තමයි ටිවින්කල් ඛාන් කියන්නේ.
90 දශකයේ ජනප්‍රියම නිළියක් ලෙසින් හැමදෙනාගේම ආදරය දිනාගත් ජනප්‍රිය නිළියක් තමයි ටිවින්කල් ඛාන් කියන්නේ.
ඇයගේ ආදරණිය සැමියා තමයි ජනප්‍රිය නළුවෙක් වුණු ආක්ෂේ කුමාර්.විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වුණත් ඇය නිතරම කලාව සමගින් සබදතා තියාගත්තා. ටිවින්කල් ඛාන් ගැන දැනගන්න ලැබෙන අලුත්ම ආරංචිය තමයි ඇය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සුදනම්ලු.ජනප්‍රියම නලු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය හැමදෙනාගේම ආදරය දිනාගනී කියලා තමයි ටිවින්කල් ඛාන් මාධ්‍යට කියලා තිබුණේ.