සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් ආලුත්ම චිත්‍රපටිය
44 හැවිරිදි සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් ඔහුගේ අලුත්ම චිත්‍රපටිය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට මේ දවස් වල වැඩිපුරම කාලය ගත කරනවලු. මේ විදියට ඔහු ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රංගනය අතිසාර්ථක කරගැනීම වෙනුවෙන් බවයි ජෝන් කියන්නේ.
මෙම චිත්‍රපටිය ලබන වසරේ දෙසැම්බර් මාසයේදී තිරගතවීමට නියමිත බවයි ඉන්දීය ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙන්නේ.මේ වනවිට රුගතකිරීම් සිදුකරන මේ චිත්‍රපටිය ඉහල ආදායම් උපයා ගනී කියලයි හැමදෙනාගේම විශ්වාසය වී තියෙන්නේ.