Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
04
"අපේ කණ්ඩායම සාමාන්‍යයෙන් නිතර දෙවියන්ට යාඥා කරන කණ්ඩාමක්"

"අපේ කණ්ඩායම සාමාන්‍යයෙන් නිතර දෙවියන්ට යාඥා කරන කණ්ඩාමක්" - "අපේ කණ්ඩායම සාමාන්‍යයෙන් නිතර දෙවියන්ට යාඥා කරන කණ්ඩාමක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,861 Views

ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩා ලෝලීන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට දක්වන්නේ දැඩි ඇල්මක්. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමෙන් පසුව වැඩි ඇල්මක් දක්වන්නේ කොදෙව්වන්ට කිවහොත් නිවැරදීයි. කොදෙව් කණ්ඩායමේ විස්සයි විස්ස නායක ඩැරන් සාමි ඉතා නිරහංකාර නායකයෙකු ලෙස කා අතරත් ප‍්‍රසිද්ධයි. 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයෙන් ඊයේ (03) දිනයේ ශී‍්‍ර ලංකාව හමුවේ කොදෙව්වන් පරාජය වීමෙන් පසුව සාමි මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කළා.
එහිදී ඔහුගේ ප‍්‍රකාශය කි‍්‍රකට් කී‍්‍රඩාවටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවටත් සාමි කොතරම් ආදරය කරන්නේ ද යන්න ප‍්‍රකට කළ කරුණක්. ඩැරන් සාමි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ගැන මෙලෙස ප‍්‍රකාශ කළා.

"අපේ කණ්ඩායම සාමාන්‍යයෙන් නිතර දෙවියන්ට යාඥා කරන කණ්ඩාමක්. දෙවියන් අපේ යාඥාවන්ට පිළිතුරු දෙනවා. එහෙත් අද එහෙම වුණේ නෑ. මට හිතෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඒ මහත්වරු දෙන්නා, ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි ලෝකයේම ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ දුන් ඔවුන් දෙන්නා ගේ සමුගැන්ම  ලෝක කුසලානයක් ජයගෙන ඉතා ඉහළින් සැමරිය යුතුයි කියලා දෙවියන් වහන්සේ හිතන්න ඇති. ඒක තමයි දෙවියන් මේ තරගයට මැදිහත් වුණේ. මම හිතනවා මට තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා. එය ජයගන්න බලාපොරොත්තු වෙනවා..."





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top