Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
27
මැඩම් ටුසෝඩ් ඉටිකෞතුකාගාරයේ ආශාගේ රුව

මැඩම් ටුසෝඩ් ඉටිකෞතුකාගාරයේ ආශාගේ රුව / shaagossip - මැඩම් ටුසෝඩ් ඉටිකෞතුකාගාරයේ ආශාගේ රුවShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,531 Views
















අලුත් අත්දැකීම් සමඟින් ලෝ ප්‍රකට මැඩම් ටුසෝඩ් ඉටිකෞතුකාගාරය දැන් නවදිල්ලියටත් ඇවිත් තිබීම හැමදෙනාගේම සතුටට හේතු වෙලා තියෙනවා.



බොලිවුඩ් සිනමා තරු, ලෝ ප්‍රකට ක්‍රිඩා තරු මෙන්ම දේශපාලන ක්ෂේත්‍රෙය් ප්‍රබල චරිතද මෙහි දී ඉටු රූ ලෙසින් නිර්මාණය කරන්න නියමිතයි.

මේ අතරේ බොලිවුඩ් සිනමාවේ සංකේතයක් බඳු වූ ආශා බෝස්ලේගේ ඉටු රුවක් මේ දිනවල ඒ වෙනුවෙන් නිර්මාණය කෙරෙනවා. දශක හයක් පුරා බොලිවුඩ් රිදී තිරය ගීතවත් කළ ආශා හින්දි චිත්‍රපට ගීත දහසකට අධික සංඛ්‍යාවත් ගායනා කර තිබෙනවා. ඉන්දියාවේ සහ විදේශ භාෂා විස්සකින් ඇය ගීත ගායනා කිරීමත් විශේෂයි. තමන්ගේ ඉටි රුවක් නිර්මාණය කිරීම ගැන ආශාහට ලොකු සතුටක් දැනිලා. එය තමා ලද විශාල ගෞරවයක් මෙන්ම අලුත් අත්දැකීමක් බව ඇය පවසනවා.

මෙම කෞතුකාගාරයේ විශේෂත්වයක් තියෙනවා. එහි සංගීත අංශයට පැමිණෙන නරඹන්නන්හට ගීත ගායනා කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ විශේෂත්වය තියෙන්නේ මේ දිල්ලියේ මැඩම් ටුසෝඩ් කෞතුකාගාරයේ පමණයි. එසේ නම් ඉදිරියේදී එය නරඹන අයට ආශා අසළින් සිට ගීත ගායනා කළ හැකිවනු ඇති.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top