Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
06
සුපිරි නළු රැජිනී කාන්ත් දේශපාලනයට පිවිසෙයිද ?

සුපිරි නළු රැජිනී කාන්ත් දේශපාලනයට පිවිසෙයිද ? /shaagossip - සුපිරි නළු රැජිනී කාන්ත් දේශපාලනයට පිවිසෙයිද ?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,195 Views














ජනප්‍රිය තරුවක් වුණු රැජ්නි කාන්ත් දේශපාලන ලෝකයට පිවිසෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව පසුගිය සති දෙක තුන තිස්සේ
නොයෙකුත් පුවත් මතු වුණා.



ඒ ආරංචිවල උණසුම පහව යන්නටත් කලින් රැජ්නි කාන්ත්ට අවවාදාත්මක ලිපියක් ලැබී ඇති බව බොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා.

මේ ලිපිය ඔහුට ලැබී ඇත්තේ ඉන්දියාවේ පාතාල ලෝකයේ නායකයකු වූ හජ් මස්තාන්ගේ පුත්‍රයාගෙන්. සුන්දර් ශේඛර් නම් වූ ඔහු රැජ්නි කාන්ත්ට ලිපියක් ලියමින් අවවාදාත්මකව දන්වා ඇත්තේ තම පියා පිළිබඳව නිර්මාණය වීමට නියමිතව තිබෙන චිත්‍රපටයෙහි වැරැදි අරුතක් ජනිත වන පරිදි රඟපෑමෙන් වළකින ලෙසයි. මේ වනතුරු නමක් යොදා නොමැති මෙම චිත්‍රපටයෙහි හජ් මස්තාන්ගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටින්නේ රැජ්නි කාන්ත්. පාතාල නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි හාජ්ගේ චරිතය නිරූපණයේදී ඔහුගේ සැබෑ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් ද මෙමඟින් ඉස්මතු වනු ඇතැයි පැවසුණා. මේ බව දැනගත් සුන්දර් ශේඛර් එම රංගනයට එරෙහිව වහාම නීතිමය පියවර ගැනී‍මට ද කටයුතු කළා.

සුන්දර් ශේඛර් තව දුරටත් පවසන්නේ තම පියාගේ හොඳ නම රැකෙන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ නම් එහි නිෂ්පාදන කටයුතුවලට සහයෝගය දීමට කැමැති බවයි.

කොහොම නමුත් සුපිරි නළු රැජිනී කාන්ත් නම් කියන්නේ තමන්ගේ අවසාන ෆිල්ම් එකේ රංගනයෙන් පස්සේ ඔහු දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top