Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
01
ශාරුක් ඛාන් සහ බ්‍රැඩ් පීට් විශේෂ හමුවක

ශාරුක් ඛාන් සහ බ්‍රැඩ් පීට් විශේෂ හමුවක/shaaagossip - ශාරුක් ඛාන් සහ බ්‍රැඩ් පීට් විශේෂ හමුවකShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,591 Views
බ්‍රැඩ්ගේ අලුත්ම චිත්‍රපටය වුණු War Machine හි ප්‍රචාරක කටයුතු සදහා බ්‍රැඩ් පීට් පසුගියදා බොලිවුඩයට පැමිණ තියෙනවා .

දැන් හොලිවුඩ් තරු බොලිවුඩයට පැමිණීම සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා . බටහිර සිනමා නිර්මාණවලට ඉන්දියාවේ තිබෙන වෙළෙඳපොල විශාල වීම සමඟ බොහොමයක් හොලිවුඩ් තරු දැන් බොලිවුඩයට එන්න පටන් අරන් තියෙනවා .
ඒ ඔවුන්ගේ අලුත් චිත්‍රපටවල ප්‍රචාරක කටයුතු හේතුවෙන්.

මේ විදියට හොලිවුඩ් ජනප්‍රිය නළු බ්‍රැඩ් පීට් බොලිවුඩයේ සංචාරය කළා පසුගිය දවසකදී . ඒ පසුගිය මැයි 26 වැනිදා තිරගත කෙරුණු බ්‍රැඩ්ගේ අලුත්ම චිත්‍රපටය War Machine හි ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

ඉතින් මේ ගමන අතරතුර මුම්බාහිදී බ්‍රැඩ්ට බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ද හමු වෙන්න අවස්ථාව ලැබුණා.

War Machine චිත්‍රපටය කෙසේ වෙතත් මේ දෙන්නාගේ කතාවට මාතෘකාව වුණේ නර්තනය. පැයක පමණ වූ ඒ කතාබහේ වැඩි වේලාවක් නර්තනය වෙනුවෙන් වෙන් වෙලා. එහිදී තමාට නටන්න නොහැකි බව බ්‍රැඩ් පවසන විටදී පහසුවෙන් නටන්නේ කොහොමද කියා ශාරුක් ඔහුට කියා දුන්නා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top