Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
30
ශාහිඩ් කපූර් ගේ බිරිද මීරාට , පොලීසියෙන් දඩ

ශාහිඩ් කපූර් ගේ බිරිද මීරාට , පොලීසියෙන් දඩ /shaagossip - ශාහිඩ් කපූර් ගේ බිරිද මීරාට , පොලීසියෙන් දඩShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,347 Views















ශාහිඩ් කපූර් ගේ බිරිද මීරාට , පොලීසියෙන් දඩ


ශාහිඩ් කපූර් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වුණත් ඔහුගේ බිරිය, හැම විටම උත්සාහ කරන්නේ නිහඬව ජීවත් වෙන්නයි. ඇය, මිරා රාජ්පුට්.
නිළියක් නොවන නිසාදෝ මාධ්‍ය ඇස්වලින් ඈත්වී සිටීම තරම් සුවදායක දෙයක් ඇයට තවත් නැහැ. නමුත් පසුගියදා අහඹු සිද්ධියකට මැදිවෙන්නට සිදුවූ නිසා මිරා මාධ්‍යවේදියකුගේ කැමරාවකට හසු වුණා. ඒ, ඇය තනිවම බන්ද්‍රා ප්‍රදේශයේ අවන්හලකට ගොඩවැදී දහවල් ආහාරය ගෙන එයින් පිටතට පැමිණෙද්දීයි. මාධ්‍යවේදියාගේ අවධානය ඇය වෙත වඩාත් යොමු වුණේ ඇය පොලිස් නිලධාරියකු විසින් නතර කරන ලද නිසයි. පොලිස් නිලධාරියා පැවසුවේ ඇය වරදක් කර තිබෙනවා ය කියලයි. ඇය තම මෝටර් රිය නවත්වා ඇත්තේ රථ වාහන නවතා තැබීම තහනම් ස්ථානයක වීම තමයි,
ඒ වරද. පොලිස් නිලධාරියා වරද පෙන්වූ පසුව එය නිහතමානීව පිළිගත් මිරා, දඬුවම කුමක්දැයි ඔහුගෙන් ඇසුවා. රු. 2000ක දඩයක් ගෙවිය යුතු යැයි ඔහු දැන්වූවා. එයට කිසිදු විරුද්ධත්වයක් නොපෙන්වූ මිරා වහාම එම මුදල ගෙවා දැමුවා. “මේ වගේ වැරැදි කළාම ජනප්‍රිය නළු නිළියො, නළුවන්ගෙ බිරින්දෑවරුන් දඩ ගෙවන්නෙ නැතුව වාද කරනවා. නමුත් මිරා නම් එහෙම කළේ නැහැ. බොහොම ආචාරශීලිව කටයුතු කළා” පොලිස් නිලධාරියා පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top