ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් සිතුවම් කළ චිත්‍රයක් ඇමරිකාවේ නිව්යොර්ක්හි පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 45කට (රුපියල් මිලියන 6930) අලෙවි වී තිබේ.

මෙසේ අලවි වී තිබුනේ පිකාසෝ විසින් 1939 වසරේ අඳින ලද සිය පෙම්වතියක වූ ඩෝරා මාර්ගේ සිතුවමක්
මෙය සිතුවමට නගන විට පිකාසෝ ගේ වයස 58ක් වූ අතර ඩෝරාට 31ව තිබුණි.