Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
29
ෂූටිං අතරතුර කත්‍රිනා කායිෆ් අනතුරකට ලක් වෙලා

ෂූටිං අතරතුර කත්‍රිනා කායිෆ් අනතුරකට ලක් වෙලා /shaagossip - ෂූටිං අතරතුර කත්‍රිනා කායිෆ් අනතුරකට ලක් වෙලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,822 Views
‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී කට්රිනාට අනතුරක් සිදුවෙලා.


චිත්‍රපට රූගත කිරීම්වලදී නළු නිළියන්ට නොයෙකුත් හදිසි අනතුරු සිදු වෙනවා. ඇතැම් අය සිතන්නේ චිත්‍රපටයක රඟපෑම හරිම පහසු කාර්යයක් කියලයි. නමුත් රංගනය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. පසුගියදා කට්රිනා කායිෆ්ට සිදුවූ දෙයත් එයට හොඳම සාක්ෂියක්. අනුරාග් බාසු අධ්‍යක්ෂණය කරන
‘ජග්ගා ජාසුස්’ චිත්‍රපටයේ දර්ශනයක රඟපාමින් සිටිද්දී කත්‍රිනා කායිෆ් අනතුරක් සිදුවෙලා. දැන ගන්නට ලැබෙන හැටියට නම් කිසියම් බර දෙයක් ඇයගේ සිරුර වෙතට පෙරළිලා.
එයින් ඇගේ ගෙල පෙදෙස සහ පිට ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවයි පැවසෙන්නේ. අනතුර සිදු වූ හැටියෙම කට්රිනාව වෛද්‍යවරයකු වෙතට ගෙන යෑමට චිත්‍රපට කණ්ඩායම කටයුතු කර තිබුණා. කත්‍රිනා කායිෆ් පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පවසා ඇත්තේ දින කිහිපයක් යනතුරු විවේක ගන්නා ලෙසයි. සිරුර වෙහෙසන කිසිම කටයුත්තක නොයෙදෙන ලෙස ද ඇයට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top