Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
ජැකලීන් ගේ අලුත්ම සිනමා නිර්මාණය ළගදීම

ජැකලීන් ගේ අලුත්ම සිනමා නිර්මාණය ළගදීම /shaagossip - ජැකලීන් ගේ අලුත්ම සිනමා නිර්මාණය ළගදීමShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,489 Views
තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණයේ රංගනය තමන්ට අභියෝගයක් වුණා කියලා තමයි ජැකලීන් නම් කියන්නනේ .


70 දශකයේ අග භාගයේදී සිදු වූ ආන්දෝලනාත්මක කතාවක් වුණු මැතිව් පීරිස් ඝාතන සිද්ධිය මුල් කරගනිමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරන ලද ACCORDING TO MATHEW සිනමා නිර්මාණය ලගදීම ප්‍රේක්ෂකයන්ට  අවස්ථාව ලැබෙනවා.මේ චිත්‍රපටිය සදහා බොලිවූඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ද රංගනයෙන් එකතුවෙනවා.මේ චිත්‍රපටියේ ඇය ප්‍රධාන  චරිතයක් නිරුපණය කිරීම ද විශේෂත්වයක්.
අප්‍රේල් මාසයේ දී මංගල දර්ශනය තිරගත වීමට නියමිත මෙය සිංහලෙන් හඬකවා ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
එදිනට සමගාමිව ලෝකය පුරා තවත් රටවල මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට සුදානම් කියුඅල තමයි ඉන්දීය ආරංචි මාර්ග වාර්තා කරන්නේ .



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top